XM සමග යොමු කිරීම් ආදායමක් බවට හරවන්න
සනාථ කළ ඉහළ පරිවර්තන අනුපාත සමග අසීමිත වට්ටම් සහ ක්ෂණික ගෙවීම් ලබාගන්න. සාර්ථක වීමට සූදානම්ද?
XM හි හවුල්කරුවෙක් වන්න250,000 අධික හවුල්කරුවන් XM තෝරා ගනියි
$ බිලියන 2 අධික වට්ටම් ගෙවා ඇත
190 අධික රටවල සක්‍රීයයි
XM සමග හවුල්කරුවෙකු විය යුතු ඇයි?
තරගකාරී වට්ටම්
ස්ප්‍රෙඩ් මත $80ක් දක්වා ආදායම් කොටස, $1,000ක CPA සහ $210ක CPL උපයන්න.*
උප හවුල්කාර වට්ටම්
ඔබේ වට්ටම්වලට අමතරව උප හවුල්කරුවන්ගේ ඉපැයුම්වලින් 10%ක් දක්වා උපයන්න.
දෛනික ගෙවීම්
ප්‍රමාද වීම් නොමැතිව දෛනිකව ගෙවීම් ලබාගෙන ඕනෑම මොහොතක ඉක්මන් මුදල් ආපසු ගැනීම් අත්විඳින්න.
හවුල්කරුවන්ගේ ප්‍රතිලාභ වැඩසටහන
අසීමිත මුදල් ප්‍රතිලාභ සමග ඔබේ සාර්ථකත්වය වැඩි කරගෙන වැඩියෙන් උපයන්න.
අලෙවිකරණ සහාය
ප්‍රශස්තකරණය කළ වෙබ් පිටු සහ භාෂා 25කින් ගෙන එන බැනර් සමග පරිවර්තන වැඩි කරගන්න.
හවුල්කාර ප්‍රවර්ධන
විශාල ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් සඳහා ගෝලීය සහ ප්‍රාදේශීය ප්‍රවර්ධනවලට එක්වන්න.
*ඇතැම් රටවලට අදාළ වේ. වැඩිදුර තොරතුරු සඳහා කොන්දේසි වෙත පිවිසෙන්න.
මිලියන 20කට අධික ආයෝජකයින් XM තෝරාගන්නේ ඇයි?
XM සතුව කර්මාන්තයේ වේගවත්ම පරිවර්තන අනුපාතයක් පවතී.
නියාමනය සහ ආරක්ෂාව
විවිධ බලපත්‍ර සහ දැඩි ආරක්ෂක පියවර සමග බහු නියාමනය සහිත තැරැව්කරුවෙකි.
හොඳම ට්‍රේඩින් තත්ත්ව
වේගවත් ක්‍රියාත්මක කිරීම, ප්‍රතික්ෂේප වීම් හෝ නැවත මිල කැඳවීම් නොමැති වීම, අඩු ස්ප්‍රෙඩ් සහ තවත් දේ.
Copy Trading සහ තරග
අපගේ වඩාත් සාර්ථක නිෂ්පාදන දෙකක් සමග වැඩි ප්‍රතිලාභ, උද්‍යෝගය සහ පරිවර්තන.
ඉපැයුමට තවත් ක්‍රම
වසර පුරාවට බෝනස්, පක්ෂපාතීත්ව ප්‍රතිලාභ, මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන සහ තවත් දේ.
ප්‍රබල මෙවලම්
ආයෝජකයින්ට සාර්ථක වීමට සහාය වෙමින් උසස් ප්‍රස්තාර, XM AI, පුද්ගලීකරණය කළ දැනුම්දීම් සහ තවත් දේ.
සම්මානනීය අත්දැකීම
ක්ෂණික මුදල් ආපසු ගැනීම්, Ultra Low ගිණුම්, 24/7 සහාය සමග තවත් දේ.
අදම හවුල්කරුවෙකු ලෙස XM සමග එක්වන්න
ඉපැයුමට තවත් පියවර කිහිපයක් පමණක් අවශ්‍ය කෙරේ.
01
ලොව වැඩියෙන්ම ප්‍රතිලාභ හිමි කර දෙන හවුල්කාර වැඩසටහනකට ලියාපදිංචි වන්න.
02
අප වෙත සේවාදායකයින් යොමු කිරීම ආරම්භ කිරීමට අපගේ අලෙවිකරණ ක්‍රමවේදයන් භාවිත කරන්න.
03
ස්ප්‍රෙඩ් මත $80ක් දක්වා ආදායම් කොටස, $1,000ක CPA සහ $210ක CPL ලබාගන්න.*
*ඇතැම් රටවලට අදාළ වේ. වැඩිදුර තොරතුරු සඳහා කොන්දේසි වෙත පිවිසෙන්න.