XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
  • XM නිවස්න පිටුව
  • සාමාජික පිවිසුම
  • සහාය අංශය
  • අමතන්න
  • හවුල්කාර පිවිසුම
  • හවුල්කාර ගිණුමක් ලියාපදිංචි කරන්න
    • English
    • Malay
    • 简体中文
    • 繁體中文
    • Ελληνικά
    • Magyar
    • Русский
    • Indonesia
    • Français
    • Italiano
    • Svenska
    • Deutsch
    • Polski
    • العربية
    • Español
    • 한국어
    • Português
    • Tiếng Việt
    • ภาษาไทย
    • Filipino
    • Dutch
    • Česky
    • اردو
    • Türkçe
    • हिंदी

ෆොරෙක්ස්

XM Logo
    XM Logo
    • නිවස්න
    • හවුල්කාර පිවිසුම
    • ප්‍රයෝජන
    • හවුල්කාර වර්ග
    • ප්‍රවර්ධන මෙවලම්
    • සංඛ්‍යාන
    • ප්‍රවර්ධන
    • පුවත්
    • අමතන්න
    • සහාය අංශය
    විශ්වසනීය තැරැව්කරුවෙකු සමග සම්බන්ධ වන්න

    190කට අධික රටවල හවුල්කරුවන් සහ ව්‍යාපාර හඳුන්වාදෙන්නන් XM සිය හවුල්කරු ලෙස තෝරයි.

    විශ්වසනීය තැරැව්කරුවෙකු සමග සම්බන්ධ වන්න

    190කට අධික රටවල හවුල්කරුවන් සහ ව්‍යාපාර හඳුන්වාදෙන්නන් XM සිය හවුල්කරු ලෙස තෝරයි.

    හවුල්කාර පිවිසුම ඔබේ ගිණුම පාලනය කරන්න
    හවුල්කාර ගිණුමක් ලියාපදිංචි කරන්න මිනිත්තු 3කින් මාර්ගගතව ලියාපදිංචි වන්න
    හවුල්කාර ගිණුමක් ලියාපදිංචි කරන්න මිනිත්තු 3කින් මාර්ගගතව ලියාපදිංචි වන්න
    හවුල්කාර පිවිසුම ඔබේ ගිණුම පාලනය කරන්න
    XM පිළිබඳ වැඩිදුරටත් කියවන්න
    $10 ලොට් එකකට
    $10ක් දක්වා
    10% දෙවන පෙළ
    යොමු කිරීම් මත
    නැතවට්ටම් මත සීමා
    25 භාෂා මෙපමණ ගණනකට
    සහාය දක්වයි

    XM හවුල්කාරීත්වයෙන් හවුල්කාර ගිණුමකට වැඩි යමක් ලබා ගන්න

    01

    පෞද්ගලික ගිණුම්
    කළමනාකරුවන්

    02

    සතිපතා
    ගෙවීම්

    03

    සැකසුම් ගාස්තු
    නොමැත

    04

    සම්පූර්ණ වට්ටම්හි
    සීමා නොමැත

    05

    සෑම විටම
    නියමිත වේලාවට ගෙවීම්

    06

    25කට අධික භාෂා ප්‍රමාණයකින්
    තොරතුරු පැවතීම

    07

    තථ්‍ය කාලීන
    වාර්තාකරණය

    08

    සවිස්තරාත්මක
    සංඛ්‍යාන

    09

    24/5
    සජීවී සහාය

    හවුල්කාර ගිණුමක් ලියාපදිංචි කරන්න මිනිත්තු 3කින් මාර්ගගතව ලියාපදිංචි වන්න
    අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් ඇත. කොන්දේසි අදාළ වේ
    හවුල්කරුවන්ට හිමිවන දේ
    ලොට් එකකට $15ක් දක්වා

    සැකසුම් ගාස්තු නොමැත

    IB සහ සේවාදායක ගිණුම අතර හුවමාරුව

    නම්‍යශීලී සහ සරල වේ

    නියමිත වේලාවට ගෙවීම්

    සෑම විටම නියමිත වේලාවට සිදු වේ

    පෞද්ගලික ගිණුම් කළමනාකරුවන්

    අපි භාෂා 30කට වැඩි ප්‍රමාණයක් කතා කරන්නෙමු

    විශාල, සාධාරණ සහ මානුෂීය තැරැව්කරුවෙකු තෝරා ගන්න.
    1. 01 නැවත මිල කැඳවීම් නොමැත
    2. 02 ඇණවුම් ප්‍රතික්ෂේප නොවීම
    3. 03 24 පැය සහාය
    4. 04 ඍණ ශේෂ ආරක්ෂණය
    5. 05 ගාස්තු නොමැති වීම
    1. 06 බලපත්‍රධාරී සහ නියාමනය වේ
    2. 07 MT4/MT5 වෙළඳාම
    3. 08 වෙළඳ වේදිකා 16ක් පැවතීම
    4. 09 පිප් 0ක් තරම් අවම ස්ප්‍රෙඩ් පැවතීම
    5. 10 $10,500ක් දක්වා බෝනස්
    හවුල්කාර වර්ග
    ව්‍යාපාර හඳුන්වාදෙන්නන්
    වෙබ් හවුල්කරුවන්
    උප හවුල්කරුවන්
    භාවිත කරන්නන්ගේ අදහස්

    XM යනු අප කටයුතු කරන වඩාත්ම විශ්වාසදායක තැරැව්කරුවෙකි. ට්‍රැක් කිරීම, පරිවර්තන සහ ගිණුම් කළමනාකරණය කිසිවකට නොදෙවෙනි වේ. Andrew Wright

    XM හවුල්කාර වැඩසටහන විශාලතම තැරැව්කරුවන් අතර මා දැක ඇති හොඳම වැඩසටහනකි. වාසනාවකට මෙන් මට හොඳම කළමනාකරුවෙකු හමුවිය. ඔහු මට අලෙවිකරණයේදී බොහෝ උපකාර කළ අතර මගේ සේවාදායකයින් නිවැරදි කිරීමට නිසැකවම උපකාර කළේය. Ahmed Zaman

    දැනට වසර කිහිපයක සිට XM සමග කටයුතු කරන අතර ඔවුන් හොඳම සහ වඩාත් ගෞරවනීය තැරැව්කරු ලෙස මම සැබවින්ම විශ්වාස කරන්නෙමි. මා බොහෝ ඒවා පිරික්සුම් කර ඇති නමුත් දැනටත් මගේ ලැයිස්තුවේ ඉහළින්ම පවතින්නේ XM ය. Miro Pavlov

    metaquotes
    verisign
    unicef
    investors
    Great Place to Work Great Place to Work
    අපව අනුගමනය කරන්න:

    © 2023 XM යනු Trading Point Holdings Ltd හි වෙළඳ නාමයකි. සියලුම හිමිකම් ඇවිරිණි. | රහස්‍යතා ප්‍රතිපත්තිය | කුකී ප්‍රතිපත්තිය | සාන්තරායත්ව ප්‍රතිපත්තිය | නියමයන් සහ කොන්දේසි

    trading-point

    නෛතික: 12 Richard & Verengaria Street, Araouzos Castle Court, 3rd Floor, 3042 ලිමාසොල්, සයිප්‍රස් යන ලියාපදිංචි ලිපිනය සහ ලියාපදිංචි අංක HE251334 සහිත Trading Point of Financial Instruments Limited විසින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වේ.

    අවදානම් අනතුරු ඇඟවීම: Forex (විදේශ විනිමය) සහ CFD ගිවිසුම් වෙළඳාම ඔබ ආයෝජන කළ ප්‍රාග්ධනයට සැලකිය යුතු අවදානමක් ඇති කරයි. කරුණාකර අපගේ අවදානම් අනාවරණය කියවා එය සම්පූර්ණයෙන් අවබෝධ කර ගත් බව සහතික කර ගන්න.

    යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA) සහ එක්සත් රාජධානියේ පදිංචිකරුවන්ට Trading Point of Financial Instruments Limited ආයෝජනය සහ අමතර සේවා සපයයි.

    xm logo

    අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරන්නෙමු

    හැකි හොඳම බ්‍රවුස් කිරීමේ අත්දැකීම සහතික කිරීමට අපි කුකී භාවිත කරමු. ඇතැම් ඒවා පිවිසුම් වාර වැනි අත්‍යාවශ්‍ය විශේෂාංග සඳහා අවශ්‍ය වන අතර අනෙක් ඒවා ඔබේ අවශ්‍යතාවලට වඩාත් සමීපව සකස් කර ඇති අන්තර්ගතය සහ අලෙවිකරණය සැපයීමට අපට උපකාරී වෙයි. සියලුම කුකී අනුමත කිරීමෙන් ඔබේ අත්දැකීම තවදුරටත් උසස් කිරීමට අපට හැකියාව ලැබේ. මින් සමහරක් තෙවන පාර්ශවීය කුකී බව කරුණාවෙන් සලකන්න. පහත සඳහන් බටනය ක්ලික් කිරීමෙන් ඔබට කුකී අභිරුචීන් වෙනස් කළ හැකිය. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අපගේ කුකී ප්‍රතිපත්තිය බලන්න.

    ඔබේ කුකී සැකසුම්

    • කුකී යනු මොනවාද?
    • කුකී ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
    • සැකසුම් වෙනස් කිරීම

    කුකී යනු මොනවාද?

    කුකී යනු කුඩා දත්ත ගොනු වේ. ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වීමේදී එම වෙබ් අඩවිය විසින් ඔබේ පරිගණකයට කුකිය යොමු කරයි. ඔබේ පරිගණකය ඔබේ වෙබ් බ්‍රවුසරය ඇතුළත ඇති ගොනුවක එය ගබඩා කරයි.

    කුකී ඔබේ පරිගණකයට වයිරස් හෝ අනිෂ්ට මෘදුකාංග යොමු නොකරයි. එහා මෙහා ගමන් කරන විට කුකියක දත්ත වෙනස් නොවන නිසා එය ඔබේ පරිගණකය ක්‍රියාත්මක වන ආකාරයට බලපෑමක් ඇති නොකරයි. නමුත් ඒවා ලොග් ලෙස (එනම් ඒවා පරිශීලක ක්‍රියාකාරකම් පටිගත කර ප්‍රකාශිත තොරතුරු මතක තබා ගනියි) ක්‍රියා කරන අතර ඔබ වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකම ඒවා යාවත්කාලීන වේ.

    අප වෙබ් අඩවියෙන් යොමු කරන කුකී පරිශීලනය කිරීම හරහා අපට ඔබේ තොරතුරු ලබා ගත හැකිය. විවිධ වර්ගයේ කුකී විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කරයි. උදාහරණයක් වශයෙන් වාර කුකියක් භාවිත කරනු ලබන්නේ පුද්ගලයෙකු වෙබ් අඩවියක සක්‍රියව හැසිරෙන විට පමණි. ඔබ වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු වාර කුකිය නැතිවී යයි.

    කුකී ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

    නරඹන්නන් අපගේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය විශ්ලේෂණය කිරීමට මෙන්ම අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්වය ට්‍රැක් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි ක්‍රියාකාරී කුකී භාවිත කරමු. ඇති විය හැකි ඕනෑම ගැටලුවක් ඉක්මනින් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමෙන් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙය අපට ඉඩ සලසයි. උදාහරණයක් වශයෙන් වඩාත් ජනප්‍රිය කුමන වෙබ් අඩවි පිටුද යන්න සහ වෙබ් අඩවි පිටු එකිනෙකට සම්බන්ධ කිරීමේ කුමන ක්‍රමය වඩාත් ඵලදායීද යන්න නිරීක්ෂණය කිරීමට අපි කුකී භාවිත කළ හැකිය. මින් දෙවැන්න ඔබව වෙනත් වෙබ් අඩවියකින් අප වෙත යොමු කර තිබේද යන්න සොයා බැලීමට හා අපගේ අනාගත වෙළඳ ප්‍රචාරණ වැඩිදියුණු කිරීමටද අපට උපකාරී වේ.

    කුකීවල තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔබේ ප්‍රවේශ වීමේ වාර ගබඩා කිරීමයි. එනම් ඔබ මුදල් තැන්පත් කිරීමට සාමාජික අවකාශයට පිවිසි විට "වාර කුකියක්" නිර්මාණය වී ඇති බැවින් ඔබ දැනටමත් ප්‍රවේශ වී ඇති බව වෙබ් අඩවියට මතකයට නැගෙයි. වෙබ් අඩවිය මෙම කුකිය සකසා නොමැති නම් ඔබ මුදල් සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියට යන විට සෑම නව පිටුවකටම ඔබේ ප්‍රවේශ වීම සහ මුරපදය විමසනු ඇත.

    ඊට අමතරව, උදාහරණයක් ලෙස ක්‍රියාකාරී කුකී, ඔබගේ මනාපයන් මතක තබා ගැනීමට සහ ඔබව පරිශීලකයෙකු ලෙස හඳුනා ගැනීමට, ඔබේ තොරතුරු සුරක්ෂිත බව සහතික කිරීමට සහ වඩාත් විශ්වසනීය ලෙස සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අපට ඉඩ දීම සඳහා භාවිත කරයි. උදාහරණයක් වශයෙන්, ඔබ අපගේ වෙළඳ වේදිකාවට ප්‍රවේශ වන සෑම අවස්ථාවකම ඔබගේ පරිශීලක නාමය ටයිප් කිරීමේ ගැටලුවෙන් ඔබව මුදවාලන අතර ඔබ ප්‍රවේශ වන විට ඔබ දැක ගැනීමට අපේක්ෂා කරන භාෂාව වැනි ඔබේ මනාපයන් සිහිපත් කරයි.

    අපගේ කුකී අපට සපයන කාර්යයන් කිහිපයක් පිළිබඳ සාරාංශයක් මෙහි දැක්වේ:

    • ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ ඔබ දැනට නැරඹීම සිදු කරන්නේ කුමන රටේ සිටද යන්න හඳුනා ගැනීම
    • බ්‍රවුසරයේ වර්ගය සහ උපාංගය පරික්ෂා කිරීම
    • පරිශීලකයා යොමු වූයේ කුමන වෙබ් අඩවියෙන්ද යන්න ට්‍රැක් කිරීම
    • අදාළ පරිදි අන්තර්ගතය අභිරුචිකරණය කිරීමට තෙවන පාර්ශවයන්ට ඉඩ දීම

    මෙම වෙබ් අඩවිය Google,Inc. ("Google") විසින් සපයන වෙබ් විශ්ලේෂණ සේවාවක් වන Google Analytics භාවිත කරයි. පරිශීලකයාගේ වෙබ් අඩවිය භාවිතය විශ්ලේෂණය කිරීම සඳහා වෙබ් අඩවියට සහාය වීමට ඔබේ පරිගණකයේ ඇති විශ්ලේෂණ කුකී Google Analytics විසින් භාවිත කරයි. කුකිය විසින් ඔබේ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ නිර්මාණය කරන ලද තොරතුරු (ඔබේ IP ලිපිනයද ඇතුළුව) Google වෙත සම්ප්‍රේෂණය කළ හැකි අතර Google විසින් ඔවුන්ගේ සේවාදායකවල ගබඩා කළ හැකිය. ඔබේ වෙබ් අඩවිය භාවිතය ඇගයීමට, වෙබ් අඩවි ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්තා සැකසීමට සහ වෙබ් අඩවි ක්‍රියාකාරකම් සහ අන්තර්ජාලය භාවිතය සම්බන්ධ වෙනත් සේවා සැපයීමට Google මෙම තොරතුරු උපයෝගී කර ගත හැකිය. Google මෙම තොරතුරු තෙවන පාර්ශවවලටද යොමු කළ හැකිය. ඒ නීතියෙන් එසේ සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් හෝ Google වෙනුවෙන් එවැනි තෙවන පාර්ශව තොරතුරු සකසනවිටදීය. Google ඔබේ IP ලිපිනය වෙනත් කිසිදු දත්තයක් සමග සම්බන්ධ නොකරයි. මෙම වෙබ් අඩවිය භාවිතයෙන් ඉහත දක්වා ඇති ආකාරයට සහ අරමුණු සඳහා ඔබ පිළිබඳ දත්ත සැකසීමට ඔබ Google වෙත කැමැත්ත ලබා දෙයි.

    සැකසුම් වෙනස් කිරීම

    කරුණාකර ඔබට ඔබේ උපාංගයේ ගබඩා කර ගැනීමට අවශ්‍ය කුකී තෝරන්න.




    xm logo

    ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

    අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.

    XM Live Chat

    අපගේ පාරිභෝගික අත්දැකීම් අංශයෙන් සහාය ලබා ගැනීම සඳහා, සමාගමේ රහස්‍යතා ප්‍රතිපත්තියට අනුව, "ඇතුළු වන්න" නැමැති බටනය ක්ලික් කිරීම මගින්, ඔබ විසින් සජීවී චැට් හරහා සපයන ලද පෞද්ගලික තොරතුරු Trading Point of Financial Instruments Ltd විසින් සැකසීම කෙරෙහි ඔබ එකඟ වෙයි.

    ඔබ ඉහත කරුණට ඔබේ එකඟත්වය ලබා නොදෙන්නේ නම් සාමාජික අවකාශය හරහා හෝ sinhalese.support@xm.com මගින් අපව සම්බන්ධ කර ගත හැකිය.

    ඔබ සහ අප අතර සිදු වන සියලුම දුරකථන සංවාද, මෙන්ම අනෙකුත් විද්‍යුත් සන්නිවේදනයන් (චැට් පණිවිඩ හෝ ඊමේල් ඇතුළුව) තත්ත්ව අධීක්ෂණය, පුහුණුව සහ නියාමන අරමුණු සඳහා පටිගත කර ගබඩා කරනු ලැබේ.

    ඇතුළු වන්න

    කරුණාකර ඔබව සම්බන්ධ කර ගත හැකි තොරතුරු ඇතුළත් කරන්න. ඔබට දැනටමත් XM ගිණුමක් තිබෙන්නේ නම් කරුණාකර ඔබේ ගිණුමේ ID සඳහන් කරන්න. එවිට අපගේ සහාය කණ්ඩායමට ලබා දිය හැකි හොඳම සේවාව ඔබට සැපයිය හැකිය.

    • දැනට සිටින සේවාදායකයෙකු
    • නව සේවාදායකයෙකු