හවුල්කරුවන් වර්ග

ඉපැයීමට නව ක්‍රම සොයන්නේද?

දියුණු වන XM හවුල්කරුවන් සමග එක් වී ඉහළ වට්ටම් දිනාගන්න!

ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ

ඔබට ඔබේ ප්‍රවේශය වැඩි කරගෙන ගෝලීය වශයෙන් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍යද? අපි ඔබේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි භාෂා 25කින් අලෙවිකරණ සැපයුම්, AppsFlyer අනුකලනය සහ තවත් දේ ලබා දෙන්නෙමු.

ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරු

ඔබ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු, YouTube චැනලයක් පවත්වා ගෙන යන්නෙකු, සන්නාම තානාපතිවරයෙකු හෝ සමාජ මාධ්‍ය නාලිකා හිමිකරුවෙකු ද? ෆොරෙක්ස් කර්මාන්තයේ, XM හි ඉහළම පරිවර්තන සහ නියැළීමේ අනුපාතය සමග ඔබේ අනුගාමිකයින්ගෙන් උපරිම වාසි ලබාගන්න.

සම-සම අලෙවිකරු

ඔබ මුහුණට මුහුණ ව්‍යාපාරයේ නියැළීමට කැමතිද? ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක සිට XM හවුල්කාරීත්ව QR කේතය සමග පහසුවෙන් සේවාදායකයින් හඳුන්වා දීමට අපි ඔබට අවස්ථාව සලසන්නෙමු.

ට්‍රේඩින් සම්බන්ධ සේවා සපයන්නා

ඔබට ට්‍රේඩින් ඇකඩමියක් පවතීද, එසේ නොමැති නම්, ඔබ ට්‍රේඩින් අධ්‍යාපනය, පුහුණුව, වෙබිනාර්, වෙළඳපොළ විශ්ලේෂණ හෝ වෙනත් සමාන සේවා සපයන්නේද? අප හා සම්බන්ධ වන්න. අපි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායී හවුල්කාරීත්වයක් පවත්වා ගැනීමට කටයුතු කරමු.

අපගේ නවතම සම්මාන නරඹන්න

ඔබ හොඳම ට්‍රේඩින් අත්දැකීමක් අපේක්ෂා කරන විට එය සැපයීමට වන අපගේ කැමැත්ත අප දිනා ඇති සම්මානවලින් පෙනී යයි.

සම්මාන නරඹන්න

අප සමග එක්වන්න!

ඔබ ඉහත කාණ්ඩවලට අයත් නොවන නමුත් අප සමග සම්බන්ධ වීමට අවශ්‍යද? එක්ව කටයුතු කළ හැකි අයුරු සාකච්ඡා කිරීමට නොපසුබටව අපව සම්බන්ධ කරගන්න!

අපව සම්බන්ධ කර ගන්න

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ වන්න

නෛතික වියාචනය: 12 Richard & Verengaria Street, Araouzos Castle Court, 3rd Floor, 3042 ලිමාසොල්, සයිප්‍රස් යන ලියාපදිංචි ලිපිනය සහ ලියාපදිංචි අංක HE251334 සහිත Trading Point of Financial Instruments Limited විසින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වේ.
අවදානම් අනතුරු ඇඟවීම: CFD යනු සංකීර්ණ උපකරණ වන අතර ලෙවරේජ් හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ දැඩි අවදානමක් පවතී. මෙම සපයන්නා සමග CFD ට්‍රේඩ් කරන විට 75.18%ක සිල්ලර ආයෝජක ගිණුම්වල මුදල් අහිමි වේ. CFD ක්‍රියා කරන ආකාරය ඔබ අවබෝධ කර ගෙන තිබෙන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ දැඩි අවදානම ඔබට දරා ගත හැකිද යන්න ඔබ සලකා බැලිය යුතුය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකන්න.
යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA) පදිංචිකරුවන්ට Trading Point of Financial Instruments Limited ආයෝජනය සහ අමතර සේවා සපයයි.
/ng-public/assets/img/certifications/metaquotes.svg/ng-public/assets/img/certifications/verisign.svg/ng-public/assets/img/certifications/unicef.svg/ng-public/assets/img/certifications/investors-in-people.svg
/ng-public/assets/img/certifications/fortune-best-100-companies-europe.svg/ng-public/assets/img/certifications/bw-cyprus-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-tech-2024.svg/ng-public/assets/img/certifications/bw-cyprus-women-2024.svg