හවුල්කාරීත්වයේ වාසි

විශ්වසනීය කර්මාන්ත ප්‍රමුඛයෙකු
සමග සම්බන්ධ වන්න

සැලකිය යුතු ගෙවීම්, සේවාදායකයින් සඳහා වන විශිෂ්ට සේවා සහ විශේෂිත වෙළඳපොළ සහායෙන් ප්‍රතිලාභ ලබන 200,000කට අධික XM හි හවුල්කරුවන් සමග එක්වන්න.

හිමි විය යුතු ආදායම ලබාගන්න

ස්ථාවර ආදායමක් සහ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් නිර්මාණය කර ඇති තරඟකාරී මූල්‍ය වාසි ලබාගන්න.

CPA සහ ලොට් ප්‍රතිදාන ලබාගන්න

එක් ගිණුමක ස්ප්‍රෙඩ් මත $80 දක්වා ආදායම් කොටසක් සහ $1,000 දක්වා CPA ලබාගන්න.

උප හවුල්කරුවන්ගෙන් අමතරව උපයන්න

දෙවන මට්ටමේ උප හවුල්කරුවන්ගෙන් අසීමිතව 10%ක වට්ටම් ලබාගන්න.

පහසුවෙන් සහ වේගවත්ව මුදල් උපයන්න

ස්වයංක්‍රීය මුදල් ආපසු ගෙවීම් පද්ධතියක් සමග දෛනික ගෙවීම් සහ ක්ෂණික වට්ටම් ලබාගන්න.

අපගේ හවුල්කාරීත්ව ප්‍රතිලාභ වැඩසටහනින් වාසි ලබාගන්න

ඔබේ යොමු කිරීම් සහ ඔවුන්ගේ ට්‍රේඩ් කටයුතු සඳහා අමතර වට්ටම් සහ වෙනත් ප්‍රතිලාභ ලබාගන්න.

XM හි හවුල්කරුවෙකු වන්න

අපගේ නිෂ්පාදන සමග සේවාදායකයින් ආකර්ෂණය කරගන්න

ඉහළ ගුණාත්මක බවකින් යුතු නිෂ්පාදන සහ සේවා සමග ඔබේ සේවාදායකයින් වැඩි කර ගන්න.

XM තරඟ

අපගේ ඩිමෝ සහ සැබෑ තරඟවල මුදල් ත්‍යාග සමගින් ආයෝජක ක්‍රියාකාරකම් ඉහළ නංවන්න.

වැඩිදුරටත් කියවන්න

XM Copy Trading

ප්‍රවීණයින්ගේ උපායමාර්ග පිටපත් කිරීමෙන් සේවාදායකයින්ට ලාභ ලැබීමට පහසු ක්‍රමයක් සපයන්න.

වැඩිදුරටත් කියවන්න

සුවිශේෂී ප්‍රවර්ධන

අනන්‍ය සහ ප්‍රතිලාභ හිමි කර දෙන ප්‍රවර්ධන සමග නව යොමු කිරීම් ගෙන එන්න.

ඉහළම තත්ත්වයේ ට්‍රේඩින් සැපයුම්

අඩු පිරිවැයක් යටතේ සුවිශේෂී ට්‍රේඩින් අවස්ථා සමග සේවාදායකයින් යොමු කරන්න.

සුවිශේෂී අලෙවිකරණ
සහාය ලබාගන්න

අවශ්‍යතාව පරිදි සපයන ලද විසඳුම්, මෙවලම් සහ ප්‍රවීණයින්ගේ මාර්ගෝපදේශය සමග පහසුවෙන් සාර්ථකත්වය ළඟා කර ගන්න.

තථ්‍ය කාලීන නිරීක්ෂණ

ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා තථ්‍ය කාලීන සංඛ්‍යාන සහ නිරීක්ෂණ මෙවලම් සමග උසස් තත්ත්වයේ වේදිකාවක් භාවිත කරන්න.

ප්‍රවර්ධන සැපයුම්

අලෙවිකරණ බැනර්, වෙබ් පිටු සහ භාෂා 25කින් ගෙන එන වෙබ් අඩවි සමග ඔබේ ප්‍රවේශය පුළුල් කරගන්න.

API අනුකලනය

AppsFlyer සහ webhook ඇතුළු ආරක්ෂිත API අනුකලන සමග වැඩි අවස්ථා වෙත ප්‍රවේශය ලබාගන්න.

පෞද්ගලික හවුල්කාර සබඳතා කළමනාකරු

විශේෂඥ දැනුම සහ ඔබේ හවුල්කාර සබඳතා කළමනාකරුගේ සහාය සමගින් ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන්න.

හවුල්කරුවෙකු වන්න

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ වන්න

නෛතික වියාචනය: 12 Richard & Verengaria Street, Araouzos Castle Court, 3rd Floor, 3042 ලිමාසොල්, සයිප්‍රස් යන ලියාපදිංචි ලිපිනය සහ ලියාපදිංචි අංක HE251334 සහිත Trading Point of Financial Instruments Limited විසින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වේ.
අවදානම් අනතුරු ඇඟවීම: CFD යනු සංකීර්ණ උපකරණ වන අතර ලෙවරේජ් හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ දැඩි අවදානමක් පවතී. මෙම සපයන්නා සමග CFD ට්‍රේඩ් කරන විට 75.18%ක සිල්ලර ආයෝජක ගිණුම්වල මුදල් අහිමි වේ. CFD ක්‍රියා කරන ආකාරය ඔබ අවබෝධ කර ගෙන තිබෙන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ දැඩි අවදානම ඔබට දරා ගත හැකිද යන්න ඔබ සලකා බැලිය යුතුය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකන්න.
යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA) පදිංචිකරුවන්ට Trading Point of Financial Instruments Limited ආයෝජනය සහ අමතර සේවා සපයයි.
/ng-public/assets/img/certifications/metaquotes.svg/ng-public/assets/img/certifications/verisign.svg/ng-public/assets/img/certifications/unicef.svg/ng-public/assets/img/certifications/investors-in-people.svg
/ng-public/assets/img/certifications/fortune-best-100-companies-europe.svg/ng-public/assets/img/certifications/bw-cyprus-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-tech-2024.svg/ng-public/assets/img/certifications/bw-cyprus-women-2024.svg