XM හවුල්කාර වැඩසටහන

XM හවුල්කාර වැඩසටහන සමග උපයන්න

ඔබේ ජාලය වර්ධනය කර ගැනීමට XM සමග හවුල්කරුවෙකු වී සේවාදායකයෙකුට $1,000ක් දක්වා CPA, සේවාදායකයින්ගේ ට්‍රේඩ් සඳහා $80ක් දක්වා ක්ෂණික ලාභයෙන් කොටසක් මෙන්ම අපගේ ප්‍රතිලාභ වැඩසටහන සමග $150,000ක් දක්වා අමතර ආදායමක් ලබාගන්න.

හවුල්කරුවෙක් වන්න
ඔබේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සකසා ඇත

එක් ගිණුමක් සමග ඉපැයුම් ක්‍රම කිහිපයක්

XM හවුල්කාර වට්ටම් සැලසුම් සමග උපයන 250,000කට අධික හවුල්කරුවන් සමග එක්වන්න. වෙළඳපොළේ ප්‍රමුඛ CPA, ලොට් ප්‍රතිදාන, ආදායම් කොටස සහ ඔවුන්ගේ ආදායම් වෙත ඉක්මන් සහ පහසු ප්‍රවේශය සමග CPL ආදායම ලබාගන්න.

CPA

CPA සැලැස්ම

ඔබ යොමු කරන සෑම නව ක්‍රියාකාරී සේවාදායකයෙකුගෙන්ම කර්මාන්තයේ ප්‍රමුඛ වට්ටම් උපයන්න. එක් සේවාදායකයෙකුට $1,000ක් දක්වා සම්පූර්ණ ගෙවීම පූර්වයෙන් ලබාගන්න.*

  • ඉපැයුම්වලින් දෛනික ගෙවීම්
  • ක්ෂණික මුදල් ආපසු ගැනීම් (මාර්ගගත බැංකු හුවමාරු, Skrill, Neteller සහ USDT)
*පැවතීම රට අනුව වෙනස් විය හැකිය. හවුල්කරුවෙක් වන්න

අපගේ හවුල්කාර ප්‍රතිලාභ වැඩසටහන සමග වැඩියෙන් උපයන්න

අපගේ හවුල්කරු මූලික වන ප්‍රතිලාභ වැඩසටහන සමගින් ඔබේ යොමු කිරීම්වල දිගුකාලීන වටිනාකම ඉහළ නංවන අසීමිත මුදල් ප්‍රතිලාභ සහ අනෙකුත් වාසි ලබාගන්න.

හවුල්කරුවෙක් වන්න

එය ක්‍රියා කරන්නේ කෙසේද?

හවුල්කාර ප්‍රතිලාභ වැඩසටහන අසීමිත අමතර ඉපැයුම් විභවයක් සපයන අතර එහි පරිශීලක හිතකාමී වේදිකාව ඔබේ ප්‍රගතිය සහ ප්‍රතිලාභ නිරීක්ෂණය පහසු කරයි.

පොයින්ට්ස් රැස් කරන්න

ඔබේ යොමු කිරීම්වල ට්‍රේඩින් ක්‍රියාකාරකම්වලින් පොයින්ට්ස් රැස් කරන්න.

සන්ධිස්ථානවලට ළඟා වන්න

ඔබ වැඩියෙන් පොයින්ට්ස් රැස් කරන තරමට ඒවායේ වටිනාකම වැඩි වේ.

පොයින්ට්ස් නිදහස් කරන්න

ඔබට අවශ්‍ය පරිදි පොයින්ට්ස් මුදල් ප්‍රතිලාභ ලෙස නිදහස් කර ගන්න.

මුදල් ආපසු ලබාගන්න

ඔබේ මුදල් තිලිණ ආපසු ලබාගන්න.

හවුල්කරුවෙකු වන්න

250,000කට අධික හවුල්කරුවන් XM සමග සාර්ථක වන අයුරු දැනගන්න

XM සමග හවුල්කරුවෙකු වී ඔබේ යොමු කිරීම් සඳහා විශාල ගෙවීම්, සේවාදායකයින් සඳහා වන උසස් සේවා සහ සුවිශේෂී අලෙවිකරණ සහාය ලබාගන්න.

XM හි හවුල්කරුවෙක් විය හැක්කේ කාටද?

හවුල්කරුවෙක් වන්න

XM මිලියන 15කට අධික ආයෝජක විශ්වාසය දිනා ඇති ආකාරය දැනගන්න

වසර 15කට අධික කාලයක් පුරාවට අපි අපගේ නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කරමින් ආයෝජකයින්ට XM හා එක්වීමට අවස්ථාව සලසා ඇත. ඔවුන් අප සමග රැඳී සිටින්නේ ඔවුන්ට ලාභ ලබා ගැනීමට හොඳම ට්‍රේඩින් පරිසරයක් ලැබී ඇති බැවිනි.

අසමසම වෙළඳ තත්ත්වයන්

උච්චතම ට්‍රේඩින් වේලාවන් තුළ පවා XM වෙතින් පමණක් ඔබට හිමිවන අසමසම ක්‍රියාත්මක කිරීමේ ගුණාත්මකභාවය හේතුවෙන් මිලියන 15කට අධික ආයෝජකයින් සිය තැරැව්කරු ලෙස XM තෝරා ගනියි.

XM තරග

ඩිමෝ සහ සැබෑ සේවාදායකයින්ට ආපසු ගත හැකි මුදල් ත්‍යාග ලෙස $100,000කට වැඩියෙන් හිමිවන මාසික ත්‍යාග සංචිත, නියැලීම සහ ලාභ ඉපැයුම ඉහළ නංවයි.

වැඩිදුරටත් කියවන්න

XM Copy Trading

උපාය මාර්ග කළමනාකරුවෙකු වී 50% දක්වා ලාභ කොටසක් උපයා, ඔබේ සේවාදායකයින්ට ජයග්‍රාහී ට්‍රේඩින් උපාය මාර්ග පිටපත් කළ හැකි වේදිකාවකට ප්‍රවේශය ලබා දෙන්න.

වැඩිදුරටත් කියවන්න

සුවිශේෂී ප්‍රවර්ධන

නිතර ලබාදෙන තැන්පතු බෝනස් සහ අනන්‍ය ප්‍රවර්ධන සේවාදායකයින්ගේ ක්‍රියාකාරකම් වැඩිකරන අතර වැඩි ට්‍රේඩින් පරිමා හරහා ඔබේ වට්ටම් ද ඉහළ නංවයි.

වැඩිදුරටත් කියවන්න
හවුල්කරුවෙක් වන්න

XM සමග ඉපැයුම ආරම්භ කරන්න

විශ්වසනීය ගෝලීය තැරැව්කරුවෙකු සමග ඔබේ ජාලය ආදායමක් බවට හරවන්න.

  • 01

    XM හි හවුල්කරුවෙකු ලෙස ලියාපදිංචි වී ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න.

  • 02

    ඔබේ හවුල්කාර සබැඳිය සහ අලෙවිකරණ සැපයුම් භාවිත කර ඉදිරි සේවාදායකයින් වෙත ප්‍රවර්ධනය කරන්න.

  • 03

    ඔබේ ඉපැයුම් අධීක්ෂණය කර හවුල්කාර වේදිකාව හරහා මුදල් ආපසු ගැනීම් සිදු කරන්න.

හවුල්කරුවෙක් වන්න

ගැටලු පවතීද?

ඔබට ගැටලු පවතී නම් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, අපගේ සහාය අංශයෙන් අප හවුල්කාරීත්ව ආකෘති පිළිබඳ වැඩි විස්තර ලබාගන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ වන්න

නෛතික වියාචනය: 12 Richard & Verengaria Street, Araouzos Castle Court, 3rd Floor, 3042 ලිමාසොල්, සයිප්‍රස් යන ලියාපදිංචි ලිපිනය සහ ලියාපදිංචි අංක HE251334 සහිත Trading Point of Financial Instruments Limited විසින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වේ.
අවදානම් අනතුරු ඇඟවීම: CFD යනු සංකීර්ණ උපකරණ වන අතර ලෙවරේජ් හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ දැඩි අවදානමක් පවතී. මෙම සපයන්නා සමග CFD ට්‍රේඩ් කරන විට 74.48%ක සිල්ලර ආයෝජක ගිණුම්වල මුදල් අහිමි වේ. CFD ක්‍රියා කරන ආකාරය ඔබ අවබෝධ කර ගෙන තිබෙන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ දැඩි අවදානම ඔබට දරා ගත හැකිද යන්න ඔබ සලකා බැලිය යුතුය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකන්න.
යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA) පදිංචිකරුවන්ට Trading Point of Financial Instruments Limited ආයෝජනය සහ අමතර සේවා සපයයි.