XM Copy Trading

උපාය මාර්ගවලින් ලාභ උපයන්න

උපාය මාර්ගවලින් ලාභ උපයන්න

උපාය මාර්ග කළමනාකරුවෙකු වී ට්‍රේඩර්ස්ලා ඔබව පිටපත් කරන විට ලාභයෙන් 50%ක් දක්වා කොටසක් උපයන්න. සරලවම XM Copy Trading වේදිකාවේ සිටින 100,000කට අධික ආයෝජකයින් සමග ඔබේ උපාය මාර්ග බෙදා හරින්න.

උපායමාර්ග කළමනාකරුවෙකු වන්න

උපායමාර්ග කළමනාකරුවෙකු විය යුත්තේ ඇයි?

අප විසින් මෙතෙක් උපායමාර්ග කළමනාකරුවන්ට කාර්ය සාධන ගාස්තු වශයෙන් $ මිලියන 1කට වැඩියෙන් ගෙවා ඇත.

ලාභයෙන් 50%ක් දක්වා කොටසක් උපයන්න

ලාභයෙන් 50%ක් දක්වා කොටසක් සමග Copy Trade කරන සෑම අයෙකුගෙන්ම උපයන්න.

ඔබේ උපාය මාර්ග විවිධාංගීකරණය කරන්න

උපාය මාර්ග 10ක් දක්වා නිර්මාණය කර 100,000කට අධික ආයෝජකයින් වෙත බෙදා හරින්න.

නව ආදායම් මාර්ගයක් ලබාගන්න

අපගේ ඉහළම උපාය මාර්ග කළමනාකරුවන් මෙන් $10,000කට වැඩියෙන් උපයන්න.

ලාභයෙන් ක්ෂණිකව හිමිවන කොටසින් වාසි ලබන්න

නව ට්‍රේඩර්ස්ලා ඔබව පිටපත් කිරීමෙන් ඔබට ක්ෂණිකව බැරවන ලාභ ලබාගන්න.

පියවර 3කින් ආරම්භ කරන්න

  • 01

    ඔබේ XM හවුල්කාර ගිණුමට පිවිසෙන්න

  • 02

    උපාය මාර්ග කළමනාකරුගේ අවකාශයේ ඇති Copy Trading ටැබය වෙත පිවිසෙන්න

  • 03

    ඉපැයීම ආරම්භ කිරීමට ඔබේ උපාය මාර්ග නිර්මාණය කර බෙදා හරින්න

උපායමාර්ග කළමනාකරුවෙකු වන්න
උපාය මාර්ගවලින් ලාභ උපයන්න

XM Copy Trading සමග නව සේවාදායකයින් ආකර්ෂණය කරගන්න

නවකයින් යොමු කරන්න

XM Copy Trading සමග නව ට්‍රේඩර්ස්ලාගේ අවධානය ලබාගන්න.

ට්‍රේඩින් වෙත උනන්දු කරවන්න

ඔවුන් ට්‍රේඩ් පිටපත් කරන විට ඔබ යොමු කළ සේවාදායකයින්ගේ ට්‍රේඩින් පරිමා ඉහළ යන ආකාරය දැකගන්න.

ඔබේ වට්ටම් වැඩි කරගන්න

වැඩි සේවාදායකයින් සහ වැඩි වෙළඳ ක්‍රියාකාරකම් මගින් වැඩියෙන් ඉපැයිය හැකිය!

XM Copy Trading ප්‍රවර්ධනය කරන්න

උපකාරයක් අවශ්‍යද?
අපි සෑම විටම ඔබට සහාය වීමට සූදානමින් සිටින්නෙමු!

XM Copy Trading පිළිබඳ ඔබට ගැටලුවක් පවතී නම්, අපව සම්බන්ධ කරගන්න. එවිට අපට ඔබ වෙත සහාය විය හැකිය.

අපව සම්බන්ධ කර ගන්න

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ වන්න

නෛතික වියාචනය: 12 Richard & Verengaria Street, Araouzos Castle Court, 3rd Floor, 3042 ලිමාසොල්, සයිප්‍රස් යන ලියාපදිංචි ලිපිනය සහ ලියාපදිංචි අංක HE251334 සහිත Trading Point of Financial Instruments Limited විසින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වේ.
අවදානම් අනතුරු ඇඟවීම: CFD යනු සංකීර්ණ උපකරණ වන අතර ලෙවරේජ් හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ දැඩි අවදානමක් පවතී. මෙම සපයන්නා සමග CFD ට්‍රේඩ් කරන විට 75.18%ක සිල්ලර ආයෝජක ගිණුම්වල මුදල් අහිමි වේ. CFD ක්‍රියා කරන ආකාරය ඔබ අවබෝධ කර ගෙන තිබෙන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ දැඩි අවදානම ඔබට දරා ගත හැකිද යන්න ඔබ සලකා බැලිය යුතුය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකන්න.
යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA) පදිංචිකරුවන්ට Trading Point of Financial Instruments Limited ආයෝජනය සහ අමතර සේවා සපයයි.
/ng-public/assets/img/certifications/metaquotes.svg/ng-public/assets/img/certifications/verisign.svg/ng-public/assets/img/certifications/unicef.svg/ng-public/assets/img/certifications/investors-in-people.svg
/ng-public/assets/img/certifications/fortune-best-100-companies-europe.svg/ng-public/assets/img/certifications/bw-cyprus-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-tech-2024.svg/ng-public/assets/img/certifications/bw-cyprus-women-2024.svg